විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
💻🚀 ICT අමාරුයිද? එහෙනම් දැන්ම ලේසියෙන් ඉගෙන ගමු! 🎓✨
🔥 6 සිට 11 ශ්‍රේණි දක්වා ICT පන්ති
🎯 ICT විෂයට ලකුණු 93+ක් ලබාගන්න සිහින දකින ඔබට, ප්‍රායෝගික පුහුණුව සමඟ විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්න මෙන්න අවස්ථාවක්! 💯
📚 ICT – Grade 06 to 11
✅ Sinhala Medium – සිංහල මාධ්‍යය
✅ English Medium – ඉංග්‍රීසි මාධ්‍යය
🌟 අපගේ පන්තිවල විශේෂත්වය
✔️ 100% Practical ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම
✔️ පරිගණක භාවිතයෙන් ප්‍රායෝගික පුහුණුව
✔️ විෂය කරුණු සරලව හා පැහැදිලිව අවබෝධ කරවීම
✔️ විභාගයට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම
✔️ ඉහළ ලකුණු ඉලක්ක කරගත් මඟපෙන්වීම
🚀 ICT විෂය අමාරු නැහැ! නිවැරදි මඟපෙන්වීමත්, ප්‍රායෝගික පුහුණුවත් එක්ක ඔබටත් පුළුවන්! 💛
👨🏫 මෙහෙයවීම: ශාන් ආරච්චි
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.