← Back to results

6 සිට 11 ශ්‍රේණි දක්වා ICT පන්ති

ශාන් ආරච්චි

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

6 සිට 11 ශ්‍රේණි දක්වා ICT පන්ති

Subjects / courses and educational qualifications

💻🚀 ICT අමාරුයිද? එහෙනම් දැන්ම ලේසියෙන් ඉගෙන ගමු! 🎓✨

🔥 6 සිට 11 ශ්‍රේණි දක්වා ICT පන්ති

🎯 ICT විෂයට ලකුණු 93+ක් ලබාගන්න සිහින දකින ඔබට, ප්‍රායෝගික පුහුණුව සමඟ විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්න මෙන්න අවස්ථාවක්! 💯

📚 ICT – Grade 06 to 11

✅ Sinhala Medium – සිංහල මාධ්‍යය
✅ English Medium – ඉංග්‍රීසි මාධ්‍යය

🌟 අපගේ පන්තිවල විශේෂත්වය
✔️ 100% Practical ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම
✔️ පරිගණක භාවිතයෙන් ප්‍රායෝගික පුහුණුව
✔️ විෂය කරුණු සරලව හා පැහැදිලිව අවබෝධ කරවීම
✔️ විභාගයට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම
✔️ ඉහළ ලකුණු ඉලක්ක කරගත් මඟපෙන්වීම

🚀 ICT විෂය අමාරු නැහැ! නිවැරදි මඟපෙන්වීමත්, ප්‍රායෝගික පුහුණුවත් එක්ක ඔබටත් පුළුවන්! 💛

👨‍🏫 මෙහෙයවීම: ශාන් ආරච්චි

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • English

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too