← முடிவுகளுக்குத் திரும்பிச் செல்லுங்கள்

ICT With Sudesh Priyankara

Sudesh Priyankara

தயவுசெய்து காத்திருக்கவும்

தொலைபேசி எண்ணைப் பெறுவதில் பிழை ஏற்பட்டது. தயவுசெய்து மீண்டும் முயற்சிக்கவும்.

தயவுசெய்து காத்திருக்கவும்

Could not load the WhatsApp number. Please try again.

உங்கள் கோரிக்கையை செயலாக்கும் வரை காத்திருக்கவும்.

PDF, JPG, JPEG, PNG, DOC, TXT வடிவங்கள் மட்டுமே அனுமதிக்கப்படுகின்றன. ஒரு கோப்பை மட்டும் பதிவேற்ற முடியும், மேலும் கோப்பின் அதிகபட்ச அளவு 4MB ஆகும்.

  • இந்தக் கோப்பின் அளவு அதிகமாக உள்ளது. தயவுசெய்து 4MB அல்லது அதற்குக் குறைவான கோப்பைத் தேர்ந்தெடுக்கவும்.
ICT With Sudesh Priyankara

பாடங்கள் / பாடநெறிகள் மற்றும் கல்வித் தகுதிகள்

Online පන්තියක Physical විදියටම ඉගෙන ගන්න හොඳම තැන.

10 න් ICT කරන්න ඉන්න දරුවන්ට වැදගත් පාඩම් කිහිපයක් ආවරණය කරමින් පැවැත්වෙන online ICT පන්තිය.

👉 සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 ට

🟥 Zoom ඔස්සේ ලංකාවටම ONLINE

🎯 සිංහල මාධ්‍යය | English Medium

අපේ සුවිශේෂීතා

👉 විදිමත් අධීක්ෂණයක් යටතේ පවත්වන සති පරීක්ෂණය, ඒකක පරීක්ෂණ සහ වාර පරීක්ෂණ
👉 මඟ හැරුනු පාඩම් ආවරණය සකස් කළ LMS පහසුකම්
👉 නොමිලේ Revision
👉 පැය 24 පුරා සහයෝගය
👉 කට පාඩම් ක්‍රමයෙන් බැහැර වූ ඉගෙනුම් ක්‍රම
👉 ක්‍රමවත් නිබන්ධ

⭕️ ඉගැන්වීමට ගුරුවරයාට ඇති සුදුසුකම් මොනවා ද ?

👉 IIC විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී ( B.Ed ) උපාධිධාරීයෙකු වීම.
👉 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ( SLIATE ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු වීම.
👉 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ පාසල් මනෝවිද්‍යාව හා ශිෂ්‍ය ආරක්ෂණය පිළිබඳ ඩිපෝමාවක් හදාරමින් සිටීම.
👉 රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සේවකයින් සඳහා පරිගණක පාඨමාලා සිදු කිරීම.
👉 විශ්ව විද්‍යාල සිසුන් සඳහා පරිගණක පාඨමාලා සිදු කිරීම.
👉 වසර 4 ක පළපුරුදු සමඟ ඉහල ප්‍රතිඵල රැසක් බිහි කිරීම.

අනාගත ලොව දිනන්නට නැතුවම බැරි , පොතට සීමා නොවු ප්‍රායෝගික දැනුම සමඟ අලුත් දේවල් ගොඩක් එක්ක තාක්ෂණය හරියටම උගන්වන අපේ පන්තිය.

🛑 10 ශ්‍රේණිය සිසුන් ලියාපදිංචිය ඇරඹුණා 🛑

💢 අපේ පන්තියේ විශේෂතා 💢
🌀 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පරිගණක ලබා දිම.
🌀 මාසික , ඒකක හා වාර පරීක්ෂණ
🌀 නව තාක්ෂණික මෙවලම් සමඟ ඉගැන් වීම
🌀 සෑම ඒකකයක් සඳහාම ක්‍රමවත් නිබන්ඳන
🌀 ප්‍රායෝගික ක්‍රියාකාරකම් හොඳින් නිමකරන දරුවන් සඳහා වටිනා සහතිකයක්
🌀 සිංහල හා ඉංග්‍රීසී මාධ්‍ය ඉගැන්වීම.
🌀 නොමිලේ පැවැත්වෙන revision zoom පන්ති.

🎯 සිංහල මාධ්‍යය | English Medium

වැඩි විස්තර සඳහා අමතන්න.

Sudesh Priyankara
B Edu. in ICT (Undergraduate)
HND in IT (SLIATE)
Diploma in IT

ஆசிரியர் மற்றும் வழங்கப்படும் வகுப்புகள் பற்றிய தகவல்கள்

பாலினம்:

ஆண் ஆசிரியர்

தகுதிகள் மற்றும் அனுபவம்:

டிப்ளோமா, இளங்கலைப் பட்டம்

அனுபவம்: 1 இலிருந்து 3 ஆண்டுகள்

வழங்கப்படும் வகுப்பு வகைகள்:

  • நடுத்தர குழு வகுப்புக்கள் (10-20 பேர்)
  • பாரிய குழு வகுப்புக்கள் ( 20 பேரை விட அதிகமானோர்)

கற்பித்தல் மொழிகள்:

  • සිංහල
  • English

ஆசிரியர் ஆன்லைன் வகுப்புகள் நடத்துகிறாரா?

ஆம், இணையவழி வகுப்புகள் நடத்தப்படுகின்றன.

ஆசிரியர் தனது வீட்டில் வகுப்புகள் நடத்துகிறாரா?

இல்லை

ஆசிரியர் கல்வி நிறுவனங்களில் வகுப்புகள் நடத்துகிறாரா?

ஆம், பின்வரும் இடங்களில்:

வகுப்புகள் நடத்துவதற்காக ஆசிரியர் மாணவர்களின் வீடுகளுக்கு வருகிறாரா?

இல்லை

ஒத்த விளம்பரங்கள்

பாடசாலை பாடத்திட்டம் - தரம் 6 - ஓ/எல்

மதிப்புரைகள்

இதுவரை மதிப்புரைகள் இல்லை. முதல் மதிப்புரையை எழுதுங்கள்.

மதிப்புரையை எழுதுங்கள்