විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
ඔබේ දරුවාට ගණිතය අමාරුද? සංකල්ප හරියට තේරුම් ගනිමින්, පියවරෙන් පියවර ගැටලු විසඳන්න අපි එකට ඉගෙන ගනිමු.
6–11 ශ්‍රේණි සඳහා ගණිත පන්ති
දේශීය හා ජාත්‍යන්තර විෂය නිර්දේශ ආවරණය කරමින් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
✅ සෑම දරුවෙකුටම පුද්ගලික අවධානය
✅ සංකල්ප අවබෝධයට මුල්තැන දෙන ඉගැන්වීම
✅ ඒකක පරීක්ෂණ හා විභාග පුහුණුව
✅ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙස මාර්ගගතව හෝ භෞතිකව සම්බන්ධ විය හැක.
ලක්ෂානි විතානවසම්
BSc (Special) in Industrial Management
ඔබේ දරුවාට ගැළපෙන පන්තිය ගැන දැනගැනීමට අදම අමතන්න.
📞 076 92 94 055
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරියක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- පෞද්ගලික පන්ති
- කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.
සමාන දැන්වීම් සොයන්න
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.