← ප්‍රතිඵල වෙත ආපසු යන්න

O/L Maths Classes

Suresh Sandaruwan

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

O/L Maths Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථියෙකු විසින් මෙහෙයවන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. මෙම පන්තිය කා සඳහාද? 👉 ගණිතය විෂය අසමත් වේ යැයි බියෙන් පසුවන දරුවන්ට. 👉 ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන අයට. 👉 A සාමාර්ථයක් ස්ථිර කර ගැනීමට වෙහෙසෙන දක්ෂ දරුවන්ට. ⭕ විශේෂත්වය: සිද්ධාන්ත (Theory) කොටස් මඟ හැරී ඇති දරුවන්ට පවා පහසුවෙන් අවබෝධ වන ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ. BSc (Hons) Undergraduate [University of Peradeniya]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 ට වඩා අඩු

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න