← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Mathematics O/L

රොහාන් බි. මඩුවේඅරච්චි

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Mathematics O/L

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

මේ පන්තියට සහභාගී විය යුත්තේ ඇයි? අවුරුදු ගානක ඉගැන්වීමෙන් දන්න දෙයක් තමයී, ළමයි කොච්ව්ර දක්ෂ උනත් ප්‍රශ්න පත්‍ර ලියන්න බැරුව ලකුණු අඩු කර ගන්නවා. මේකට ප්‍රධානම හේතුව තමා ප්‍රශ්න පත්‍ර ලියන්න පුහුණුවක් නැති එක. ඊටත් වඩා විෂයන් කිහිපයක් ඉගෙන ගන්න නිසා විෂය අමතක වෙනවා. මොකද්ද මේ පන්තියේ විශේෂත්වය? විෂය නිතරම ආවර්ජනය කරමින් ප්‍රශ්න පත්‍ර කරන නිසා ඕනේම දුර්වල සිසුවෙකුට 80, 90 වගේ ඉහලම ලකුණු ගන්න පුළුවන් වෙනවා. අපේ පන්තියට සහබාගි විය යුත්තේ ඇයි? අපි ප්‍රශ්න වලට උත්තර කියා දීමට අමතරව උත්තර ගැබුරට සාකච්චා කිරීම සිදු කරනවා. ඊට අමතරව කෙටි සටහන් ලබා දෙමින් විෂය කරුණු පහසුවෙන් හා සරලව මතක තබා ගන්න ක්‍රම කියා දෙනවා. එතකොට විබාගයක් ලං වුනාම සටහන් කිය වීම වෙනුවට ප්‍රශ්න වලට ලබා දුන්න කෙටි සටහන් හා විවරණ කියවීමෙන් පහසුවෙන්ම විෂය පාඩම් කරන්න පුළුවන්. මේක අපේ පන්ති වල අවුරුදු ගානක් කරනවා. Zoom වලින් පන්ති කරන නිසා සාර්ථකද? මේකේ ප්‍රතිපල 100% ක්‌ ම ගන්න නම් දෙමාපියන්ගේත් පොඩි අධීක්ෂණයකුත් ඕනේ. කොහොමද ළමයිට තනි තනියෙන් අවධානය දෙන්නේ? අපි හැම ළමයාගෙම ප්‍රශ්න පත්‍ර බලනවා. බලලා ඒ ලමයි දුර්වල තැන් අදුරගෙන customized homework වලින් ඒවට පිළියම් යොදනවා. ඒ නිසා තමයි සීමාසහිත ළමයි ප්‍රමාණයක් බදවා ගන්නේ. --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න