ආර්ථික විද්‍යා උපකාරක පංති

තිලාන් සුචරිතරත්න

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
ආර්ථික විද්‍යා උපකාරක පංති

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

උසස් පෙළ ආර්ථික විද්‍යාව සඳහා ගාල්ල, වඳුරඹ, බද්දේගම, කරාපිටිය, හපුගල ආශ්‍රිත ප්‍රදේශ වලදී නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පංති පවත්වනු ලැබේ. මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිඹඳ විශේෂ උපාධියක් හදාරා ඇත්තෙමි. එසේම මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලක ආර්ථික විද්‍යාව භාර ගුරුවරයා ලෙස සේවය කරමි.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගාල්ල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: විනර්ස් වේ අයතනය, වඳුරඹ

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න