විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
🎯 A/L ජීව විද්‍යාවට A සාමාර්ථයක් ඔබේ ඉලක්කයද? 🧬📚
✅ ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන ලකුණු ලබාදෙන ආකාරයට පිළිතුරු ලියන ක්‍රම
✅ විභාගයට ගැළපෙන ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර 02ක් පිළිතුරු සමඟ සම්පූර්ණ සාකච්ඡාව
✅ A/L විභාගයටම විශේෂයෙන් සකස් කළ වැඩසටහන
✅ ඔබට ඇති සියලු ගැටළු සෘජුවම විමසා නිරාකරණය කරගැනීමේ අවස්ථාව
🔥 A සාමාර්ථයක් සිහිනයක් නොවෙයි... නිවැරදි මඟපෙන්වීමක් සමඟ එය ඔබේ ජයග්‍රහණය කරගන්න!
ආචාර්ය සූරතිස්ස දිසානායක
කොළඹ විශ්ව විද්‍යාලය
📖 දේශකගේ විශේෂත්වය
🏆 2009–2025 A/L ජීව විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍ර විවරණ පොත් කර්තෘ
🏆 වසර 30කට අධික ජීව විද්‍යාව ඉගැන්වීමේ පළපුරුද්ද
🏆 ප්‍රමුඛ විශ්වවිද්‍යාලවල කථීකාචාර්යවරයෙකු සහ ප්‍රවීණ විද්‍යා ලේඛකයෙකු
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ආචාර්ය උපාධිය (PhD)
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Cambridge and Edexcel Classes
Exceptional tutoring in the comfort of your home 24/7
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.