විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
🌟 ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් ආදරණීය අත්වැලක්... 🌟
ආදරණීය දෙමාපියනි,
ඔබේ දරුවාගේ අධ්‍යාපනය සහ හැසිරීම් රටාවන් පිළිබඳව ඔබ ඉන්නේ කනස්සල්ලෙන්ද? 😔👇
ඔබේ දරුවා:
✨ අදි ක්‍රියාශීලි (Hyperactive) හෝ
✨ ලර්නින් ඩිසෝඩර් (Learning Disorder/Down Syndrome) හෝ
✨ ඕනෑම ස්නායු සංකුලතාවයකින් පෙළෙනවාද?
✨ එසේත් නැත්නම් කුඩා කාලයේම ඇඩිකශන් (Addiction) තත්ත්වයකට මුහුණ දී සිටිනවාද?
මඟහැරෙන්නට නොදී, අදම අපට කතා කරන්න! 🤝
අඩු අවදානය ඇති දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ Learning Therapy සහ Mental Cognitive Incredible Program මඟින් ඔබේ දරුවාගේ දක්ෂතා සහ කුසලතා ඔප්නංවා ගැනීමට අපි සූදානම්. 🧸🎨
අපගේ වෘත්තීයවේදීන් (Our Team):
🧑🏫 Practiced Education Therapists
🩺 Doctors of Ayurveda and Western Medicine
🤝 Counselors
අපගේ සේවාවන් (Our Services):
💡 Counseling
🎯 Motivation
🧠 Learning Therapy (Psychotherapy & Physiology)
දරුවාගේ ලෝකය ආදරයෙන් සහ නිවැරදි මඟපෙන්වීමෙන් වෙනස් කරන්න අදම Guide Me Learning Center සමඟ සම්බන්ධ වන්න. ❤️
ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු
ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:
ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය
ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?
නැත
ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසැල්
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.