← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Sinhala Language Online Classes

Jayani Ishara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Sinhala Language Online Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ආදරණීය දුවේ පුතේ, ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට තියෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.ඉතින් මේ කෙටි කාලය තුළ ඔයාලා විෂයයන් නමයක් එක්ක සෑහෙන්න පොර බදිනවා ඇති.🥺 මේ කෙටි කාලය තුළ Fast Revision එකකට එකතු වෙලා එල්ලා තියෙන සිංහල ගොඩදාගන්න ඔයාලට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා.🤩 B.A. (Hons) Sinhala [University of Ruhuna] Diploma in Psychology

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න