← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Sinhala Language Classes - Zoom Online - Grades 6, 7, 8, 9

Mihee Rajapaksha

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Sinhala Language Classes - Zoom Online - Grades 6, 7, 8, 9

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ගෙදර ඉඳන් ඉගෙන ගන්න කැමති ඔයාගෙ ආදරණීය පොඩ්ඩන්ට මෙන්න අවස්තාවක්. 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා සිංහල අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න ඔයාටත් දැන් පුළුවන්. ආදරණීය දුවගෙ පුතාගෙ විෂය නිර්දේශයේ තියෙන පාඩම් ටිකට අමතරව, වාර විභාග වල, පළාත් පේපර්, කළාප පේපර්, බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව වගේ විභාග පෙරහුරුත් අපි කරනවා. පටන්ගන්නෙ කවදද? මගහැරුණු පාඩම් ආයෙම කරන්නෙ කොහොමද? වෙලාව වෙන් කර ගන්නෙ කොහොමද.? සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්න හින්දම ඔයාගෙ ආදරණීය පොඩිත්තව ලියාපදිංචි කරගන්න පරක්කු කරන්නෙපා.🤝 B.A. [University of Peradeniya]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න