← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Sinhala Language and Literature For Grades 6-11

Nayomi Madushani

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Sinhala Language and Literature For Grades 6-11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

06-11 ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම සිදු කෙරේ. 🔺නිවැරදි මග පෙන්වීම යටතේ මේ විෂය ඉගෙන ගන්න අපේ සිංහල පන්තිය සමඟ සම්බන්ධ වී බලන්න. ⭕ අපේ සිංහල පන්තිය තුළ ඇති විශේෂත්වය 👉 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම. 👉 පන්තියට බඳවා ගන්නා ප්‍රමාණය සීමිත කර දරුවන් පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කිරීම. 👉 සෑම පාඩමක් අවසානයේදී ම නිබන්ධන ලබා දීම සහ ප්‍රශ්න ප්‍රත්‍ර සාකච්ඡා කිරීම. 👉 දරුවාට ඕනෑ ම අවස්ථාවක පාඩම සම්බන්ධ ගැටලු මතු වුව හොත්, ගුරුවරුවරයා සමඟ සාකච්ඡා කර එම ගැටලු නිරාවරණය කර ගත හැකි වීම. 👉 පාසල් වාර විභාගයට සූදානම් කිරීම. 👉 කාල කළමනාකරණය කරමින් OL ප්‍රශ්න ප්‍රත්‍රය ලිවීමට හුරු කිරීම. 🔺හරි විදිහට සිංහල ඉගෙන ගන්න අපේ සිංහල පන්තියට එන්න. පන්තියට සම්බන්ධ වීමට, නම ශ්‍රේණිය පාසල සඳහන් කර WhatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න.📚 B.A. (Honours) in University of Peradeniya M.A. in University of Peradeniya Diploma in HRM

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න