← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Sculpture Workshop

Dula Art Academy

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Sculpture Workshop

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🟡 වෘත්තීමය චිත්‍ර ශිල්පිනියකගෙන් චිත්‍ර | මුර්ති | අත්කම් නිර්මාණ සියල්ලම අති සාර්ථක ව ඉගෙනගන්න ලංකාවේ අති සාර්ථක ම Online කලා ඇකඩමිය DULA ART Academy 🎨

🟡 දන්නවාද ,
මේ වන විට විදෙස් රටවල ජීවත්වෙන ලාංකීය දරුවන් පවා අති සාර්ථක ව ඉතා ආසාවෙන් චිත්‍ර |මුර්ති |අත්කම් නිර්මාණ කලාවන් DULA ART Academy එකෙන් ONLINE හරහා ඉගෙනගන්න බව ?

🟡 ඔබ ලෝකයේ කොහේ හිටියත් හරි ලස්සන ට DULA ටීචගෙන් මේ සියලුම කලාවන් ඉගෙනීමට දැන් පුළුවන් 😊

Individual | Group | Hall Classes ලෙස කැමති ආකාරයෙන් දරුවාව සම්බන්ධ කළ හැක❗

🟡 දෙස් විදෙස් චිත්‍ර තරඟ ජයග්‍රහණ රැසක් හිමිකරගන්න ට
🟡 විභාග ළකුණු වැඩිකරගන්න ට
🟡 කලා කුසලතා වර්ධනය කරගන්න ට

ලංකාවේ අති සාර්ථක ම ආදරණීය ම ONLINE කලා ඇකඩමිය DULA ART Academy

පෙර පාසල් සිට සාමාන්‍යපෙළ දක්වා පන්ති පවත්වනු ලැබේ❗

Classes conducted by Dulanji Hansika
Visual Art Teacher
Professional Artist
Art Project Designer
Art Teacher - Cultural Center, Kalutara

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න