← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Science Tuition - Grade 6 to Grade 11

Shanaka Thilakaratne

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Science Tuition - Grade 6 to Grade 11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

(1) OL විද්‍යාව A සාමාර්ථයක් අරන් උසස් පෙළ විද්‍යා අංශය හදාරන බහුතරයක් දරුවන් සාර්ථක වෙනවද? නැත OL A අරන් AL W ගන්න ළමයි බුරුතු පිටින් ඉන්නේ (2) ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා එක හේතුවක් තමා අපේ සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක ඉතාම ප්‍රාථමිකයි. මධ්‍යම දැනුමක් තියෙන දරුවෙක්ට උනත් අන්තිම මාස තුන හතර වැඩකරලා ලේසියෙන් OL වල A සාමාර්ථයක් ගන්න පුළුවන්. මේ නිසා සාමාන්‍ය පෙළ මට්ටමේ දී උසස් පෙළ දරුවෙක්ට සුදුසු පරිදි වැඩ වැඩකිරීමේ වේගය, නිර්මාණාත්මක පරිකල්පනය, අනලස්බව ආදී ගුණාංග ඇතිවෙන්නේ නෑ. (3) එතකොට මේ වැඩසටහන මොකක්ද අපි කරන්නේ ලෝකයේ තරගකාරී ම විභාගය වන උසස් පෙළ විද්‍යා අංශයට ගැලපෙන පරිදි දරුවෙක් සාමාන්‍ය පෙළ මට්ටමේ දී එම විෂය නිර්දේශය සීමා මායිම් තුළ දරුවා සූදානම් කරවීමයි. විද්‍යාව විෂය සදහා විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත නිර්මාණාත්මක පරිකල්පනයක් සහිත අද්විතීය කුසලතාවයන්ගෙන් සපිරුණු දරුවකු සෑදීම මෙහි අරමුණයි. (4) පේපර් පන්තියක් ද? තියරි තමා අපේ ෆව්න්ඩේශන් එක. තියරි නැතුව ප්‍රශ්න කරන්න බැහැ.ගනන් 1000ක් කටපාඩම් කරවලා 1001 වැනි ගාන වරදිනවට වඩා එක ගානක් හදලා ගනන් ඕනතරමක් කරන්න පුලුවන් හැකියාව වටිනවා. ඒ නිසා වැඩියෙන් ප්‍රශ්න අත්‍යවශ්‍යය තියරි කොටස් ද සමගින් තමා ප්‍රෝග්‍රෑම් එක යන්නේ. (5) කා සදහාද? අතිශය නිර්මාණාත්මක සංකීර්ණ ගැටලු ගැටළු සමගින් කරන නිසා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙලෙන් පසුව උසස් පෙළ විද්‍යා අංශය හදාරන්න කැමති දරුවන් පමණක් සහභාගී වන්න. OL A එකක් අරන් වෙනත් විෂය ධාරාවන් හදාරන්න කැමති දරුවන් මාගේ සාමාන්‍යය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට එපා. කොහමත් කම්මැලි බෝල නම් එන්න එපා ඔයාලට විෂයත් එපා වෙයි. BSc MSc

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න