විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
නිවසට පැමිණිම විද්‍යාව විෂය ඉගැන්වීම / Home visiting for Science Classes
🟠 මහරගම, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, පානදුර, වාද්දුව,කළුතර අවට විශේෂයි.
🟢 6, 7, 8, 9,10, 11 ශ්‍රේණි
🟤 Individual Class / Group Class ආකාරයන්ට නිවසට පැමිණ
⚫විද්‍යාව සිංහල මාධ්‍ය පන්ති පැවැත්වීම සඳහා සිසුන් සම්බන්ධ කර ගනු ලැබේ.
🔴 සවිස්තරාත්මක පැහැදිලි සරල නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සහිතව පූර්ණ පාඨමාලාව ආවරණය කෙරේ.
සුපුන් ප්‍රනාන්දු
BSc (Chemistry) University of Sri Jayewardenepura
Sri Lanka Teaching Service (Chemistry)
රජයේ පාසල් ගුරු සේවය, පිළිතුරුපත් පරික්ෂක
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- පෞද්ගලික පන්ති
- කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
Exceptional tutoring in the comfort of your home 24/7
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.