← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Scholarship Exam Classes - Grades 3, 4, 5

Dulani Gunawardena

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

Scholarship Exam Classes - Grades 3, 4, 5

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

⭐ 3,4,5 ශ්‍රේණි දරුවන් සඳහා ශිෂ්‍යත්ව පන්ති ආරම්භය🙂 නොවැම්බර් මස මුල සිට ⭐සීමිත සිසුන් පිරිසක් සඳහා පමණි ⭐කුඩා කණ්ඩායම් පන්තියකි (එක් කණ්ඩායමකට සිසුන් 5 ක් පමණි) * සියලුම විෂයන් සඳහා විෂය කරුණු ආවරණය කරන අභ්‍යාස ඇතුලත් වැඩ පොතක් සෑම මසකදීම නොමිලේ 🙂 * 1 පත්‍රයේ විභව්‍යතාමාන සඳහා විශේෂ අභ්‍යාස * සෑම සතියකදීම ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු ලිවීම හා සාකච්ඡාව 🙂 * සෑම දරුවෙක් සඳහාම විශේෂ අවදානය❤ ⭐විෂය දැනුම සහ ප්‍රශ්න පත්‍ර හුරුව එකම පන්තියකින් හුදෙක් කටපාඩම් කිරීම් හා කෙටි ක්‍රම වෙනුවට දරුවන්ගේ දැනුම සහ තාර්කික චින්තනය වැඩි දියුණු කරමින් ශිෂ්‍යත්ව විභාගයෙන් නිසැක ජයක් ලැබීම මෙන්ම 6 ශ්‍රේණියෙන් ඉහළට ගණිතය විෂයේ නිපුණත්වයට ලඟා වීමට අවශ්‍ය කුසලතා තහවුරු කරන බවට සහතික වෙමි BA, PGDE

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: පන්සල පාර, මහරගම

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න