iPrimary Year 3 to 6 classes

Sakunthala Priyadarshani

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
iPrimary Year 3 to 6 classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🎓🌟 EDEXCEL PEARSON – I PRIMARY CLASSES! 📚✨

🌈 Year 3 සිට Year 6 දක්වා දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපනයේ සාර්ථක ගමනකට ශක්තිමත් පදනමක්! 🚀

ඔබේ දරුවා Edexcel Pearson ජාත්‍යන්තර විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය ලබනවාද? 🤔

එහෙනම් දරුවාගේ විෂය දැනුම, ඉගෙනීමේ හැකියාව සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට මෙන්න කදිම අවස්ථාවක්! 💙

📚 EDEXCEL PEARSON – I PRIMARY

🎯 Year 3 | Year 4 | Year 5 | Year 6

✨ දරුවන්ට පහසුවෙන් තේරුම් ගත හැකි ඉගැන්වීම් ක්‍රම හරහා විෂය කරුණු අවබෝධ කරගැනීමට මඟපෙන්වීම.

🌟 අපගේ අරමුණ

✅ විෂය කරුණු පැහැදිලිව අවබෝධ කරදීම.

✅ දරුවන්ගේ ඉගෙනීමේ උනන්දුව වර්ධනය කිරීම.

✅ තර්කානුකූල චින්තනය හා ගැටලු විසඳීමේ හැකියාවන් දියුණු කිරීම.

✅ ඉදිරි ශ්‍රේණි සඳහා ශක්තිමත් අධ්‍යාපනික පදනමක් ගොඩනැගීම.

💡 ඔබේ දරුවාගේ හෙට දවසේ සාර්ථකත්වය වෙනුවෙන් අදම නිවැරදි අධ්‍යාපනික පදනමක් ලබාදෙන්න!


👩‍🏫 Conducted by:
Ms. Sakunthala Priyadarshani
🎓 1st Class – Food Science (WUSL)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න