O/L Sinhala

Tharuka Rajapaksha

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
O/L Sinhala

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

එක පන්තියක් විෂයන් දෙකක් - සිංහල භාෂාව හා සාහිත්‍යය - 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා. - ඉතිහාසය විෂය සඳහා විශේෂ අත්වැලක්. - තනි හා කණ්ඩායම් පන්ති - ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා සිංහල පන්ති. ඔබගේ සිංහල භාෂා දැනුම කුමන මට්ටමක වුවත්, මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසුව, ඔබට ඉතා ඉහළ භාෂා දැනුමක් සහිතව A සාමාර්ථයක් ලද හැකි ය. B.A. (Hons) in Sinhala - University of Peradeniya

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කුරුණෑගල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: උඩුගම්පොළ, කුරුණෑගල
නුවර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: අරුණෝදය, කිරිබත්කුඹුර යොවුන් අධ්‍යාපන ආයතනය, මහනුවර IAS, මහනුවර

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න