O/L Business and Accounting Studies - Tharindu Pramod

Tharindu Pramod Weerasekara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
O/L Business and Accounting Studies - Tharindu Pramod

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ව්‍යාපාර හා ගිණුම්කරණය - සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පලමු මාසය ඔබ වෙනුවෙන් නොමිලේ පවත්වනු ඇත අනිවාර්‍යෙන් එන්න. ඇවිත් බලන්න. දැනෙනවනම් වටිනවානම් ඔබට ගැලපෙන පංතියනම් රැඳෙන්න. වසර 5ක් අඛණ්ඩව ඉහළ ප්‍රතිඵල පෙන්වූ commerce පංතිය ඔබ අප පංතියටම සහභාගී විය යුත්තේ ඇයි ? * කටපාඩම් කිරීම වෙනුවට තාර්කිකව සිතන ළමුන් පිරිසක් බිහි කරන, * ඔබේ ප්‍රතිඵලය පිලිබඳ 100%වගකීම භාර ගන්න, * ජයග්‍රහනය කරා ඔබව ගෙනයන සුවිශේෂී අපේ වැඩ පිළිවෙල, * සාමාන්‍ය පෙළ විභාගයට මාස 5කට පෙර විෂය නිර්දේශයට අයත් සියළුම පාඩම් කරුණු ආවර්ණය කිරීම. * සෑම පාඩමක් අවසානයේම ඒ පාඩමට අදාල පසුගිය වසර 6ක විභාග ප්‍රශන කර සාකච්ඡා කිරීම. * විෂය නිර්දේශයට සීමා නොවී ව්‍යාපාර පිළිබඳව ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවබෝදයක් ලබා දීම. * විෂය නිර්දේශය ආවර්ණය කිරීමෙන් අනතුරුව අදාළ කාල සීමාවට යටත්ව පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර කරවීම. * එසේ කරණ ලද සෑම විභාග ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡා කිරීම. * අදාළ කාල සීමාවට යටත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කරවීම සහ ඒවා සාකච්ඡා කිරීම. * වෙලාව අපතේ නොහැර කාලය ඉතිරි කර ගෙන විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම. * ප්‍රශ්න පත්‍රයට බිය නොවී, යහපත් මානසිකත්වයකින් විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම. Higher National Diploma in Business Finance (HNDBF)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කළුතර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Sampath Higher Educational Institute, මදුරාවල වරකාගොඩ, හොරණ
කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Scitor Education Zone, No 153/3, Duwawatta Junction, Mampe, පිළියන්දල [(255 කොට්ටාව බස්පාරේ මාවිත්තර පන්සල ඉදිරිපිට)]

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න