O/L Buddhism Class Grade 6-11

Sithara Liyanage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

O/L Buddhism Class Grade 6-11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

✅ ආදරණීය දුවේ පුතේ 🅰️ සාමාර්ථයකින් විෂය ගොඩයන්න,,,, 🔰 සා පෙළට මුහුණ දෙන දරුවන් සදහා speed revision සහ ප්‍රශ්න පත්‍ර පන්තිය.,,,💯 🔰 සියලුම දරුවන්ට මුල සිට පාඩම් වල සංකීර්ණ විෂය කොටස් පැහැදිලි කර දීම💯 🔰 ව්‍යුහගත ප්‍රශ්න පිළිබද අවබෝධ කරවීම හා එම ප්‍රශ්න පන්තිය තුළ ලියවීම 🔰 විෂය නිර්දේශයට අයත් කවි හා ගාථා පාඩම් කරවීම,,💯 🔰 සියලුම දරුවන් කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කර අඩු ලකුණු ඇති දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඉහළ සාමාර්ථයක් කරා ගෙන යනු ඇත.💯 ⛔➡️6️ ශ්‍රේණිය සිට 1️1️ ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයට අනුව පන්ති පවත්වනු ඇත.පන්ති කාලසටහනට අනුව ඔබේ ශ්‍රේණිය මත පන්ති සදහා ඇතුලත් විය හැක. 🟣 දැයේ දරුවන්ගේ ආදරණීය ගුරුතුමිය 👩‍🏫 සිතාරා ටීච😊 පන්තියට සම්බන්ධ වීමට දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න Diploma in Buddhist and Pali University BA (Buddhist Studies) Buddhist and Pali University HND (cspt) Diploma in Counselling Government School Teacher Diploma in Counselling

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න