← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Nihon Sky Institute Of Japanese Language Education

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Nihon Sky Institute Of Japanese Language Education

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

පොඩ්ඩන්ට ජපන් ( Basic course ) ඔබ දන්නවද? රජයේ පාසල් විශය නිර්දේශයට ජපන් භාශාව ඇතුළත් කිරීමට නියමිත බව? බෙලිඅත්තට පොඩිත්තන්ට ජපන් භාශා පන්තියක් * පිළිගත් රැකියාවන්හි නිරත වීමට අවශ්‍ය අතිශයින්ම ප්‍රබල කඩඉම ජයගන්න. * සියලු පොඩිත්තන් සදහා ගුරුවරයාගේ නිසි අවධානය. * උසස් අධ්‍යාපනය සදහා ශක්තිමත් හැකියාවක් දරුවන් උදෙසා ලබා දීම. * ජපන් සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය මූලික ජපන් දැනුම * ජපන් භාශාව පිලිබදව කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ * එමෝදි ගුරුතුමිය මෙහෙයවන සාමාන්‍ය පෙල උසස් පෙළ හා උසස් පෙළ පාඨමාලා - ජපන් භාෂාව ලිවීම - කියවීම - කතා කිරීම - කන්ජි අක්ෂර අභ්‍යාස - රචනා දැනුම - සාහිත්‍ය දැනුම - පරිවර්තනය - සහිතව මාසික පරීක්ෂණ වාර පරීක්ෂණ සහිත විධිමත් අධ්‍යාපනයක් මෙහෙයවීම එමෝදි කාරියවසම් Advanced Japanese language School teacher (Puwakdandawa girls school) ආදරණීය දුවට පුතාට විභාගය ජයගන්න සියලු ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි . --

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • Japanese

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න