← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Voice Training and Personality Development

Fathima Ramzina Jappar

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Voice Training and Personality Development

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ගායනය, සංගීත පන්ති හා මනෝ සංගීත චිකිත්සාව

Voice Training | Musical Therapy | Counselling | Meditation | Singing | Personality Development

Sinhala & Tamil medium
- පෙරදිග සංගීතය, පාසල් විෂය නිර්දේශය ආවරණය (06 වසර සිට සා/පෙළ දක්වා)
- කටහඬ පුහුණුව (ඕනෑම වයස් කාණ්ඩයකට)
- මනෝ උපදේශනය හා සංගීත චිකිත්සාව
- පාසල් තරඟ (ජන ගායනා / ශාස්ත්‍රීය ඒකල ගායනා) සඳහා පුහුණුව
- Reality තරඟ සඳහා විශේෂ පුහුණුව

මෙහෙයවීම,
ෆාතිමා රම්සිනා ජෆාර්
Fathima Ramzina Jappar
Dip. In Music Teaching
Dip. In Child & Human Psychology
Member Of American Union Of NLP
Advanced Cetificate In Aesthetic Psychology

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • தமிழ்

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

ශරීරය, සෞඛ්‍යය සහ මනස

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න