විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
✨ TOPIK Class එකට අලුත් ගමනක් පටන් ගමු! ✨A/L O/L EPS Topik
Korean භාෂාව ඉගෙනගෙන TOPIK විභාගය ජයගන්න ඔයාටත් ආසාවක් තියෙනවද? 💙
එහෙනම් මේ තමයි ඔයාට හොඳම අවස්ථාව! 🥰
📚 TOPIK I & TOPIK II
🎯 විභාගයට අවශ්‍ය දැනුම ක්‍රමානුකූලව
📝 Past Papers & Exam Practice
💬 සරලව, පැහැදිලිව Korean ඉගෙනගන්න
🌸 ආදරණීය සහ සහයෝගී පරිසරයක්
📍 කටුගස්තොට / නුවර – Physical Classes
💻 Zoom හරහා Online Classes
ඔයාගේ Korean සිහිනයට පළමු පියවර අදම තියමු! 🇰🇷❤️
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරියක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ඩිප්ලෝමා
පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- Korean
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ
දේශීය විෂය නිර්දේශය
භාෂා
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
Exceptional tutoring in the comfort of your home 24/7
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Cambridge and Edexcel Classes
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.