← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Kagoshimo Japan Sri Lanka Friendship Pre School

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Kagoshimo Japan Sri Lanka Friendship Pre School

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

අප පෙර පාසල, ජපානයේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ශාඛා ජාලයක් වන අතර, මහනුවර ප්‍රදේශය ආවරණය කරමින් #කුණ්ඩසාලේ හා #කටුගස්තොට පවත්වාගෙන යන අප ආයතනය ශිෂ්‍ය ක්‍රියාකාරකම් හා නිර්මාණකරණය තුළින් විවිධ වූ වැඩසටහන් ඇතුලත් වාර්ෂික අධ්‍යාපන සැලැස්මක් යටතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ප්‍රධාන කොටගෙන අමතර මාධ්‍යක් ලෙස ජපන් භාෂා ඉගැන්වීමක්ද සමග ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ නැවුම් මානයක් සොයා අනාගත ලෝකයේ සාර්ථක දරු පරපුරක් බිහි කිරිම උදෙසා සෑම විටම කැප වී සිටිමු. අප ශ්‍රී ලාංකීය ළමා පරපුරේ නෙත් පහන් දල්වන්නට කැප වීමෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කරන ආයතනයකි. ඹබේ දරුවාගේ පළමු පියවර තබන්නට මෙසේ අප ඇරයුම් කරමු. --

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල
  • Japanese

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න