A/L ජපන් භාෂාව

Hizashi Japanese Academy

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
A/L ජපන් භාෂාව

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

A/L ජපන් භාෂාව (Japanese) කරන්න සූදානම්ද?

😕 ඔබට හෝ ඔබේ දරුවට තවමත් හොඳ Japanese Tuition Class එකක් හම්බුණේ නැද්ද?

කුඩා පංතියක, වෙනම අවධානයක් ලබමින් සාර්ථකව A/L විභාගයට මුහුණ දෙන්න අදම එකතු වන්න HIZASHI Japanese Academy සමඟින්!

✨ අපගේ Small Group Online Class හි විශේෂතා:
🎯හැම student කෙනෙක්ටම පුද්ගලික අවධානය
🎯Group එකේ studentsලා අඩු නිසා progress එක නිරන්තරයෙන් පරීක්ෂා කිරීම
🎯තේරෙන්නේ නැති තැන් වෙන වෙනම explain කිරීම
🎯Mistakes identify කරලා correct කිරීම
🎯Regular tests & feedback ලබා දීම
🎯Questions අහන්න වැඩි අවස්ථාවක් ලැබීම
🎯A/L exam එකට step-by-step guidance

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • Japanese

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කුරුණෑගල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Meegahakotuwa Junction, Lional Jayathilaka Mawatha, කුලියාපිටිය

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න