← ප්‍රතිඵල වෙත ආපසු යන්න

ICT Online

Romesh Madushanka

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ICT Online

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

💁‍♂️ අනිවාර්ය වන විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග නිවැරදිව ඉගෙනගන්න 👉🎓🧑🏻‍💻👨🏻‍🎓 🌍 💻 සාමාන්‍ය පෙළ ICT විෂයට නියතවම A සාමාර්ථයක් ගන්න, 🧑🏼‍💻 වාර විභාග සදහා වැඩිම ලකුණු ගන්න, 💯 ප්‍රතිඵල මගින් විශිෂ්ටත්වය තහවුරු කල ICT පන්තිය 💯 👨🏻‍🎓 සම්ප්‍රදායෙන් ඔබ්බට දකින්න ICT උගන්වන සාපේක්ෂව වෙනස් පන්තිය ✨ 📢 එකතු වෙන්න අපිත් එක්ක,, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමයෙන් මිදී අලුත් විදිහට ඉගෙන ගෙන ICT විෂය පිළිබඳ විශිෂ්ටයෙක් වෙන්න. 🧑‍🎓👩‍🎓 💪 🟣🔵 අපේ පන්තියේ විශේෂතා, ❇️ පාසල් විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කිරීම. ❇️ මගහැරුණු විෂය කරුණු නැවත ආවරණය කිරීම. ❇️ ICT ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය තුළදීම සිදුකිරීම. ❇️ සෑම පාඩමක් අවසානයේ කෙටි සටහන් සකස් කිරීමේ පුහුණුව. ❇️ එදිනෙදා පරිගණක ආශ්‍රිතව ඇතිවන ගැටලු වලට විසඳුම් සොයාදීම. ❇️ විෂය නිර්දේශයෙන් එහා ගිය නව දැනුමක් ලබාදීම. 📌 අමතර වාසි: 🔹 Live පන්තියට එන්න බැරි අය සඳහා – Repeat Class 🔹 එයත් නොහැකි නම් – Recording නරඹන්න හැකි අවස්ථාව 🎯 6 සිට 11 ශ්‍රේණි දරුවන් සඳහා – සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් වලින් ඉගැන්වීම. අම්මේ, තාත්තේ, අදම ඔබේ දරුවාත් මේ ICT පන්තියට සම්බන්ධ කරන්න. ඉතින් ඇයි තාමත් බලාගෙන ඉන්නේ. එන්න අපේ පංතියට ඇවිත් ලෝකය දිනන්න 🌏💪 6, 7, 8, 9, 10, 11ශ්‍රේණිය සඳහා පාසල් විෂය නිර්දේශයන්ට අනුව පන්ති ආරම්භ කෙරේ. Diploma in ICT Diploma in English MIEEE B.Tech (Mechatronics Technology) University of Vocational Technology

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න