← ප්‍රතිඵල වෙත ආපසු යන්න

දිවයිනටම ICT Online පාසල් ළමුන්ට, රැකියා නියුතු අයට, උපාධි අපේක්ෂකයන්ට, කැළණිය බාහිර උපාධි

Ranga Madushanka

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
දිවයිනටම ICT Online පාසල් ළමුන්ට, රැකියා නියුතු අයට, උපාධි අපේක්ෂකයන්ට, කැළණිය බාහිර උපාධි

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 6 සිට සාමාන්‍ය පෙළ දක්වා විෂයානුබද්ධව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ පැහැදිලිව ඉගැන්වීම කටයුතු සිදු කරනු ලැබේ. සෑම ළමයෙකු කෙරෙහිම අවධානය යොමු කර ඉගැන්වීම් සිදුකරනු ලැබේ. පළමු දිනය නොමිලේ සම්බන්ධ වී ඉගැන්වීම් පිළිබද අවබෝධයක් ලබාගැනීමට හැකිය. නිබන්ධන ලබා දෙන අතර විෂය කරුණු ඉතා සරලව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. Multimedia and Web Technology උපාධිය සම්පූර්ණ කර ඇත. (NVQ 7) වසර 2ක් අඹතැන්න සුධර්ෂණ නැණසලෙහි පරිගණක උපදේශක වශයෙන් කටයුතු කර ඇත. වසර 3ක මහනුවර දොන් බොස්කෝ ආයතනයෙහි ICTT ජාතික වෘත්තීය සුදුසුකම් මට්මට 4 පරිගණක උපදේශක වශයෙන් කටයුතු කර ඇත. වසර 2ක හසලක කාර්මික විද්‍යාලයෙහි ICTT ජාතික වෘත්තීය සුදුසුකම් මට්මට 4 සදහා බාහිර උපදේශක වශයෙන් කටයුතු කර ඇත. වසර 10 ආසන්න කාලයක් පෞද්ගලික ICT විෂය සදහා පෞද්ගලික පන්ති සිදු කරනු ලැබේ. රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර ලෙස වසර 3ක සේවයේ නියුතු අයෙක්මි. පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය නම් නම වසර සදහන් කර 078 637 9609 අංකයට වට්ස්ඇප් මැසේජ් ඒකක් ඒවන්න.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

නුවර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: නො. 19/2, මුල්ලේගම, අඹතැන්න

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

තොරතුරු තාක්ෂණය

තොරතුරු තාක්ෂණ විශේෂීකරණ

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න