← ප්‍රතිඵල වෙත ආපසු යන්න

ICT For OL - English and Sinhala Medium

Reshan Rajasuriya

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
ICT For OL - English and Sinhala Medium

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

GCE (O/L) ICT Paper Class සා/පෙළ විභාගය ඉලක්ක කොට පවත්වන ලබන මාස 04 කින් A සාමාර්ථයක් කරා ළගාවීමේ දැවැන්ත සංග්‍රාමය දැන් ඇරඹේ. ලබාගත් දැනුම නියමිත කාල සීමාව තුල දී පිළිතුරු පත්‍රය මතට පතිත කරවීමට හුරු කිරීම. (මෙහිදී past paper, model papers සාකච්ඡා කෙරෙන අතර marking schemes ආශ්‍රයෙන් නිවැරැදි , ලකුණු සියල්ල ලැබෙන ආකාරයට පිළිතුරු ලීවීමට හුරු කෙරේ.) අපගේ Online පංතිය සාමාන්‍ය online පන්තියක් මෙන් නොව, මෙහිදී සිසුවාගේ පූර්ණ අවධානය ලබා ගනිමින්, සංවාදාත්මක ස්වරූපයෙන් පන්ති පවත්වන අතර ගුරුවරයාගේ පූර්ණ අවධානය සිසුවා වෙත යොමු වේ. සම්බන්ධ වීමට හෝ වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපොස සා/පෙළ සඳහා 10 හා 11 ශ්‍රේණි වලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) තනි හෝ කුඩා කණ්ඩායම් පංති සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවසට පැමිණ හෝ Online මගින්. රෙෂාන් රාජසූරිය Bachelor in IT - University of Colombo, School of Computing. Diploma and Higher Diploma in IT - University of Colombo, School of Computing. Industrial Diploma in Software Development - OpenArc Campus වැඩි විස්තර සදහා දැන්ම අමතන්න / WhatsApp -------------------------------------------------------------------------------------- ICT for G.C.E. O/L Individual or Group Classes Sinhala or English Medium Home Visits or Online Reshan Rajasuriya Bachelor in IT - University of Colombo, School of Computing. Diploma and Higher Diploma in IT - University of Colombo, School of Computing. Industrial Diploma in Software Development - OpenArc Campus Call or WhatsApp now for more details

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න