විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
ICT වල Programming කියන්නේ අමාරුම කොටස කියලා හිතනවද? එහෙනම් මේ Seminar එක ඔයාටමයි!
O/L ICT – PROGRAMMING SEMINAR
එක දවසක් ඇතුළත ඔයාගේ සාමන්‍ය පෙළ ප්‍රශ්ණ පත්‍රයට ලකුණු 18ක් එන Programming පාඩම මුල සිට සරලව, ප්‍රායෝගිකව ඉගෙනගෙන විභාගයට ලකුණු ගන්න අවශ්‍ය දැනුම ගොඩනගමු!
💡 ඔයාට ලැබෙන්නේ:
✅ Programming සරලව තේරුම් ගැනීම
✅ විභාගයට වැදගත් ප්‍රශ්න හා ක්‍රමවේද
✅ ලකුණු ලබාගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව
✅ Programming කෙටි සටහන් පොතක්🎁
✅ ප්‍රශ්න විසඳන ආකාරය පැහැදිලිව ඉගෙනීම
👨💻 ජනිඳු රණතුංග
BSc Hons in Software Engineering (UG)
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
උපාධි අපේක්ෂක
පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.