← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Grade 10 / Grade 11 - Commerce Classes

Madhushani Weerasekara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Grade 10 / Grade 11 - Commerce Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

සා.පෙල ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරනය විෂය 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය සදහා. මුල සිට සරලව පාඩම් පැහැදිලි කිරීම. පාඩමට අදාල පසුගිය ප්‍රශ්න සාකච්ජා කිරීම. කෙටි සටහන් ලබා දීම ඇතුලු තවත් ක්‍රියාකාරකම් පන්තිය තුළම සිදු කරයි. BSc Emv [University of Sri Jayewardenepura] AAT passed finalist CA B.L. [Reading] Diploma in counselling and Psychology

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න