← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Grade 10 and 11 - Business and Accounting Studies

Dhanushka Liyanage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Grade 10 and 11 - Business and Accounting Studies

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

වැඩියෙන් වැඩ කරන Commerce පන්තිය අපේ පන්තිය තුළින් * සෑම පාඩමකටම නිබන්ධන ලබා දීම. * Mcq ප්‍රශ්න 1600ක් ලබා දීම. * සෑම පාඩමකටම අදාල ප්‍රශ්න පත්‍ර ලබා දීම. * පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. * අනුමාන ප්‍රශ්න පත්‍ර ලියවීම. * සෑම වාරයකටම අදාලව වාර විභාග පැවැත්වීම. * දරුවන් පිළිබඳ තනි තනි වශයෙන් අධ්‍යයනය කිරීම. * විෂය සරලව දරුවන්ට අවබෝධ කර දීම. B.Com (Sp) Diploma in Accounting CMA (Final) Chartered Accountancy (Corporate Level)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කළුතර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: තිරනැණ , අළුබෝමුල්ල සක්යා, පානදුර ශිල්ප, හොරණ
කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: සිප්ලින්, තලවතුගොඩ රොටරි, නුගේගොඩ Apex, බටුවන්දර නැණිර, මහරගම

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න