← ප්‍රතිඵල වෙත ආපසු යන්න

💥 2027 A/L 𝐈𝐂𝐓 පන්තිය 💥

Dasun Kumarage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
💥 2027 A/L 𝐈𝐂𝐓 පන්තිය 💥

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

💥 2027 A/L 𝐈𝐂𝐓 පන්තිය 💥⁣ ⁣ තුන්වන ඒකකය - සංඛ්‍යා පද්ධති ඇරඹේ! 𝘚𝘮𝘢𝘳𝘵 විදියට ඉගෙනගන්න⁣. ⁣ 📢 සම්බන්ද වීම සඳහා 𝟐𝟎𝟐𝟕 𝐀𝐋 ලෙස යොදා 𝟎𝟕𝟕 𝟕𝟐𝟑 𝟓𝟕𝟓𝟔 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න. ⁣ දසුන් කුමාරගේ⁣ Senior Software Engineer, Visiting Lecturer⁣ BIIT - Uva Wellassa University⁣ 📱 077 723 5756 Smart ICT Zone ඔබගේ ගුරුවරයා, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තීයක් වන මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. දිවයිනේ ජනප්‍රියම පෞද්ගලික විශ්‍වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණය පිලිබඳ භාහිර කථිකාචාර්යවරයෙකි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිලිබඳ උපාධිධාරීයෙකි.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගාල්ල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Gurumadala Institute, ගාල්ල

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න