← ප්‍රතිඵල වෙත ආපසු යන්න

G.C.E Advanced Level - Combined Mathematics

Ranga Premathilaka

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
G.C.E Advanced Level - Combined Mathematics

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

මෙතෙක් ප්‍රතිපල මේ පාඨමාලාට සහභාගී වූ සිසුන්ගේ ප්‍රතිපල 100%කි. (සාක්ශි ඉදිරිපත් කල හැක. අමතන්න 071 3 57 44 57) කණ්ඩායම් Online (දිවයින පුරා) තනි (තෝරාගත් සීමිත ප්‍රමාණයක්) ලෙස පන්ති වලට සහභාගීවිය හැක. B.Sc. (Hons) Engineering (UOP) M.Sc. Com. Sc. (Reading) 2013 වසරේ උසස්පෙළ විභාගයෙන් A සාමාර්ත 3ක් ලබා මෙරිට් සාමාර්තයක් සහිතව ඕනෑම විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමට අවස්තාව ලත් අයෙකි. පේරදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූපීටයට ඇතුලත්ව, යන්ත්‍රික විද්‍යාව සම්බන්ධ විශේෂ ගෞරව උපාධියක් සහිතව උපාධිය සම්පූර්ණ කල අයෙකි. 2014 වර්ශයේ සිට පුරා වසර 7කට වැඩි කාලයක් උසස්පෙළ සංයුක්ත ගණිතය විශය උගන්වා, එයින් ලබාගත් පන්නරයෙන් ගුරුවරයාටම ආවේනික ඉගැන්වීම් රටාවකින් කල් කදුරු තිත්ත ගණිත විශය ඉතාම ආකර්ශණීය ලෙස දරුවන් වෙත සමීප කිරීම 100%කින් සහතික කරමු.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න