ෆෝක්ලිෆ්ට් පාඨමාලාව - Forklift Operator

RSM Heavy Vehicle Training School (Pvt) Ltd

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
ෆෝක්ලිෆ්ට් පාඨමාලාව - Forklift Operator

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ෆෝක්ලිෆ්ට් පාඨමාලාව - Forklift Operator * ජාත්‍යන්තර පිළිගැනීම සහිත අප ආයතනික සහතික පත්‍රය සහ යන්ත්‍ර ක්‍රියාකරු හැඳුනුම්පතක් * ප්‍රතීතනය කරන ලද පාඨමාලා සඳහා NVQ Level 3 / 4 සහතිකයක් * ආරක්ෂක ඇඳුම් කට්ටලය (හිස්වැසුම්, උපැස්යුවල, නිල ඇඳුම) * දුර බැහැර සිට පැමිණෙන දරුවන්ට සහන මිලට ආහාර හා නොමිලේ නේවාසික පහසුකම් * වෘත්තිය හා වැඩබිම් ආරක්ෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් පාඨමාලා කාල සීමාව තුළදී නොමිලේ ජීවිතාරක්ෂණයක් * ශ්‍රවණ හෝ දෘශ්‍ය මාධ්‍ය ඇතුළත් පන්ති කාමර පහසුකම් * දුර්වල සිසුන් සඳහා අමතර පුහුණුවක් දේශීය හා විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා වලට ශ්‍රී ලංකාව තුළ සිටින රැකියා විරහිත උසස් අධ්‍යාපනික සුදුසුකමක් නොලැබූ තරුණයන්ට යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ නිසි පුහුණුවක් මගින් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය ලබා දීමට කැපවූ ආයතනයකි. එමෙන්ම, වෘත්තීය පුහුණු පාඨමාලා මෙහෙයවීම සඳහා තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අංක P 04/0196 යටතේ ලියාපදිංචි ආයතනයකි. අප ආයතනයේ හැදෑරිය හැකි පාඨමාලාවන්, * බැකෝ ලෝඩර් ක්‍රියාකරු Backhoe Loader Operator * එක්ස්කැවේටර් ක්‍රියාකරු Excavator Operator * වීල් ලෝඩර් ක්‍රියාකරු Wheel Loader Operator * ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු Forklift Operator * බහුවිධ යන්ත්‍ර ක්‍රියාකරු Multi skill operator

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

Training Manager

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගාල්ල දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: RSM බර වාහන පුහුණු පාසල, අංක 239, කාස්ලන්වත්ත, ගෝනපිනුවල, ගාල්ල

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න