← ප්‍රතිඵල වෙත ආපසු යන්න

English Tutoring Online Classes Grade 6-11

Himaya Jayasinghe

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

English Tutoring Online Classes Grade 6-11

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

English වලට ලකුණු නැද්ද? 😓 English වලට A එකක් ඕනද? 🅰️ එන්න ආසාවෙන් , මතක හිටින විදිහට English ඉගෙන ගන්න.📚 🔴 විෂය නිර්දේශයට අදාළ සියලු කොටස් ආවරණය කෙරේ. ✅ Grammar ✅ Vocabulary ✅ Past Papers ✅ Model Papers ✅ Unit Tests 🔴 දරුවාට පෞද්ගලිකව හා පූර්ණ අවධානය 🔴 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා 🔴 තනි හෝ කණ්ඩායම් පන්ති 🔴 දිනකට පැය 2 බැගින් මසකට දින 8 ක් 🔴 zoom තාක්ෂණය ඔස්සේ 🔴 විශ්වවිද්‍යාල සිසුවියක් විසින් මෙහෙයවයි. දැන්ම සම්බන්ධ වන්න. වැඩි විස්තර සඳහා වට්සැප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න. BSc. in Fisheries and Marine Sciences [Undergraduate - Ocean University of Sri Lanka]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න