← ප්‍රතිඵල වෙත ආපසු යන්න

English Medium Science - 10/11 Grades

Piumi Rathnayaka

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

English Medium Science - 10/11 Grades

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

සාමාන්‍ය පෙළ විද්‍යා විශයට A සාමාර්ථයක් බලාපොරොත්තු වෙන ඔබට සුදුසුම විද්‍යා පංතිය මෙයයි. මෙම විද්‍යා පංතියට සහභාගි වීමෙන් ඔබට පහත සදහන් ඉලක්ක ලගා කරගත් හැක. 💠 විශය කරුණු සරලව හා නිවැරදිව ඉගැන්වීම මගින් නියමිත කාලයට විශය නිර්දේශය ආවරණය කිරීම. 💠 එක් එක් ලමයා පිලිබදව අවධානය යොමු කරන අතර දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම. 💠 වාර විභාග කෙරෙහි හොඳින් සූදානම් කිරීම. 💠 සෑම පාඩමක් අවසානයේදී එම පාඩමට අදාල පසුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර්‍රවල ප්‍රශ්නවලට කෙටි ක්‍රම මගින් පිළිතුරු සැපයීමට ඉගැන්වීම BSc (Hons) University of Ruhuna School Teacher at reputed boys school, Colombo

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න