← ප්‍රතිඵල වෙත ආපසු යන්න

English classes - Preschool to O/L

Eranga Dilhani Gamage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

English classes - Preschool to O/L

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

English lessons * Writing * Pronunciation * Reading * Vocabulary * Grammar ඔන්න 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් කරලා 2025 වසරෙ 06 ශ්‍රේණියට යන්න බලාගෙන ඉන්න පොඩිත්තන්ට මේ අවස්ථාව ❤❤❤ ✔ හරියටම නිවරදිව සරලවම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම එන්න. අපේ Fast Fluency Academy of English. එකත් එක්ක එකතු වෙන්න. ✔ ඔයා ඉංග්‍රීසි විෂයේ දක්ෂයෙක් වෙනවා 🙏 ඔයාට පුළුවන් 🙏 ඒක ස්ථිරයි ❤❤✔ Undergraduate - BA (Hons) English and TESOL Diploma in English

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

මාතර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Sipda Institute, වැලිගම

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න