← ප්‍රතිඵල වෙත ආපසු යන්න

English classes for Grade 1 - 11 Students

Chamika Teacher

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
English classes for Grade 1 - 11 Students

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Online / Physical / Home Visit English Classes For UKG, Grade 01 - 11 Students Let us learn English as a Language පන්තියට සහභාගී වී වෙනස වටහාගන්න. Online General Classes Individual Classes : ඉංග්‍රීසි විශයට දුර්වල දරුවන් සඳහා සාර්ථක ප්‍රතිඵල පෙන්වන විශේෂ පන්තියකි. Physical - Home visit Classes වැඩි විස්තර සහ පන්ති සඳහා සහභාගී වීමට වට්සැප් හරහා සම්බන්ධ වන්න ඉංග්‍රීසි භාෂාවේ , විශයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමටනම් උත්සාහය , කැපවීම , උනන්දුව ඇති අඛණ්ඩව පන්ති සඳහා සහභාගී වන දෙමව්පියන් , දරුවන් සම්බන්ධ වීමට කටයුතු කරන්න. 💥 ජාත්‍යන්තර පාසල් දරුවන් වෙනුවෙන් දෙමපියන්ගේ ආදරණීය ඉල්ලීම අනුව❤️ Cambridge , Oxford , Edexcel විශය නිර්දේශයන් වලට අනුකූලව පෙළගස්වා ඇති, පහත පොත් මඟින් ඉගැන්වීම් සිදු කරන ඕනෑම ජාත්‍යන්තර පාසල් දරුවෙකුට සහභාගී විය හැකි, 1. Cambridge Grammar Class 2. Oxford Grammar Class 3. Edexcel Grammar Class සම්බන්ධ වීමට WhatsApp හරහා අපව සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්න. විදෙස්ගතව සිටින දරුවන්ටද තම කැමැත්ත පරිදි අධ්‍යනය කරනු ලබන විශය නිර්දේශයට අනුකූලව සම්බන්ධ විය හැක. --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න