← ප්‍රතිඵල වෙත ආපසු යන්න

කාන්තා ඇඳුම් කෙටිකාලීන පාඨමාලාව

Kalani Karunarathne

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

කාන්තා ඇඳුම් කෙටිකාලීන පාඨමාලාව

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

✨ ඇඳුම් මැසීම ගැන ඉගෙන ගන්න කැමතිද? ✨

ඔබටම සරලව, නිවැරදිව ඇඳුම් මසා නිමකර ගැනීමට අවශ්‍ය දැනුම ලබාගන්න හොඳ අවස්ථාවක්! 🧵✂️

📚 මුල සිට සරලව පැහැදිලි කරමින් ප්‍රායෝගික පුහුණුව සමඟින්
🎯 පාඨමාලා කාලය – මාස 03යි

🧵 ඔබේ හැකියාව වෘත්තීයමය දක්ෂතාවක් බවට පත් කරගන්න අදම එක්වන්න!

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

කලා සහ නිර්මාණ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න