← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Diploma in Human Resource Management

Institute of Professional Education

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Diploma in Human Resource Management

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ලොවම පිළිගත් HRM ඩිප්ලෝමාව පූර්ණ ශිෂ්‍යත්වය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් 076 21 23 176 අංකයට නම WhatsApp කරන්න. මසකට රු. 20,000/- ක් සමඟ පූර්ණ ශිෂ්‍යත්ව 20ක්. මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව (UK Accredited) (පූර්ණ ශිෂ්‍යත්වලාභීන් පාඨමාලා ගාස්තුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ.) ශිෂ්‍යත්වලාභී සිසුන් 20 දෙනාට රැකියා පුහුණුවකට යාමට මාසයකට රු. 20,000/- බැගින් ශිෂ්‍යාධාර මුදලක් හිමි වේ. සුදුසුකම් : O/L ගණිතය S සාමාර්ථයක් තිබිය යුතුයි. --

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න