← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Combined Maths - Theory and Revision

S. Maduranga

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Combined Maths - Theory and Revision

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

අපේ පන්තියට හැමදාම එන්නෙ ඉගෙනගන්න ආසාව තියෙන ලමයි. පන්තියට එනකොට පොතයි පෑනයි උනන්දුවයි විතරක් අරන් එන්න. විෂයට දක්ෂ උනත් නැති උනත් අපි හොඳ plan එකකට වැඩ කරන නිසා හැමෝම ගොඩ යනවා. හැම විෂය කරුණක්ම තර්කානුකූලව ගන්න විදිය හා ගණන් හදන විදිය උගන්නන නිසා කටපාඩම් කරන සංස්කෘතිය මෙහෙ වෙන්නෙ නෑ. හැම අවුරුද්දෙම මාස 3-4 කට කලින් සිලබස් ඉවර කරන පන්තියක් නිසා පලවෙනි පාරෙන්ම ගොඩ යන්න ඕන අය එන්නම ඕන පන්තියක් මේක. ගොඩයන්න ඕන නම් මුල ඉඳන්ම එන්න ඕන. නිකන්ම සමත් වෙන්න නෙමෙයි , හොඳම විදියට A එකක් ගන්න උගන්වන්නෙ combine වලට ලකුණු 95-100 අතරෙ අරන් මොරටුව විශ්වවිද්‍යාලයට තේරුණ තරුණ ගුරුවරයෙක් BSc (Hons) University of Moratuwa

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න