Advanced Certificate Course in Chinese Language
Dilrukshi Gamage
කරුණාකර රැඳී සිටින්න....
දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න
විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
Advanced Certificate Course in Chinese Language
(HSK 3 විෂය නිර්දේශය)
කා සඳහාද?
* විශ්වවිද්‍යාල සිසුන්ට
* උසස් අධ්‍යාපනය හැදෑරීමට චීනයට යාමට බලාපොරොත්තු වන අයට
* චීන භාෂාව ඉතාමත් වැදගත් සහ ජනප්‍රිය භාෂාවක් බැවින් ඒ සඳහා උනන්දුවක් ,ඇල්මක් දක්වන වයස අවුරුදු 16 ට වැඩි HSK 2 දැනුම සහිත අයට මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැකිය.
* අවශ්‍ය වන PDF ලබාදෙනු ලැබේ...
* රෙකෝඩිං ලබාදෙනු ලැබේ...
* පාඨමාලා කාලය : මාස පහයි.
* සතියට එක් දිනක් පන්තිය පැවැත්වේ..
* පාඨමාලාව අවසානයේදී පිළිගත් සහතිකපත්‍රයක් නිවසටම ලැබීමට සලස්වනු ලබයි..
* HSK විභාග ලිවීම සඳහා සහ චීනයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමට මග පෙන්වීම සිදු කරනු ලබයි...
පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ Meili Language Academy ආයතනයේ අධ්‍යක්ෂිකා
දිල්රුක්ෂි ගමගේ ගුරුතුමිය විසිනි.
Dilrukshi K.G.H.K.
BA (hons)Business & Academic Chinese (First class- University Of Kelaniya)
Director -Meili Language Academy
Former Chinese lecturer at -TBS Campus
Former Chinese teacher at -Alethea School -Dehiwala
Former Chinese teacher at Leeds International School -Panadura
Chinese teacher at Wesley College -Colombo 09.
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරියක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- Chinese
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
අධ්‍යයන මට්ටම
භාෂා
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.