← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Business & Accounting Studies Tuition – Build Your Academic Success

Thimothi Premasiri

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Business & Accounting Studies Tuition – Build Your Academic Success

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

📘 Commerce 2026 | 10 ශ්‍රේණිය | 11 ශ්‍රේණිය 🎯 ඉහළ ප්‍රතිඵල ඉලක්ක කරගත් සිසුන් සඳහා ගුණාත්මක, ක්‍රමානුකූල අධ්‍යාපන අත්දැකීමක්. 🎯 වාණිජ විෂයය මුල සිටම, සංකල්ප පැහැදිලි කරමින් විභාගයට සෘජුවම යොමු වූ ක්‍රමවේදයකින් ඉගැන්වෙයි. 🌟 මුල සිට සංකල්ප පැහැදිලි කිරීම. 🏆 වැඩි ලකුණු ලබාගැනීමට උපක්‍රමවත් විභාග ක්‍රම. 💡 දුර්වල සිසුන්ටත් පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස. 🧑‍🏫 විනය, ගුණාත්මකභාවය සහ පුද්ගලික මඟපෙන්වීම. Thimothi Premasiri - BMS (hons) (ug) Teacher from a reputed school in Colombo 💻 Online පන්ති | තනි හා කණ්ඩායම් පන්ති 📲 076 727 2435 🚀 2026 වාණිජ අධ්‍යයනය සාර්ථකව ආරම්භ කරන්න! විශ්වාසයෙන් ඉගෙන ගන්න. ඉහළ ප්‍රතිඵල ඉලක්ක කරගන්න. BMS (hons) ug Teacher from a reputed school in Colombo

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න