All subjects for Preschool to Grade 5 Students

Dhanushika

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

All subjects for Preschool to Grade 5 Students

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🛑 ආදරණීය දෙමාපියනි. ඔබත් ඔබේ පුංචි සිගිත්තන් ගැන සිහින දකිනවද ☺️ මව් කිරෙන් පෝෂණය කළ ඔබේ පුංචි පැටියගේ ප්‍රාථමික අවධිය සිප් කිරෙන් සුපෝෂණය කරලීමට ඔබ තෝරා ගත යුතුම තැනයි මේ. ♦️ පුංචි දරුවන් පිළිබදව වෙන වෙනම අවධානය යොමු කිරීම. ♦️ අකුරු හුරුව,හසුරු කුසලතා, කණ්ඩායම් ක්‍රියාකාරම් දරුවන් පුහුණු කිරීම. ♦️ ඉංග්‍රීසි ,දෙවන භාෂාව ඇතුළු භාෂා භාවිතය. ♦️ විශේෂ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සදහා හුරු කරවීම. ♦️ සියළුම ප්‍රාළුමික විෂයන් ආවරණය කිරීම. ♦️ මාසික ඇගයීම් ජයග්‍රහණ සදහා තිලිණ. මෙලෙස සාර්ථක අධ්‍යපනයක් සමගම ගුණ ගරුක බවින් පිරි සුන්දර පුංචි පොඩිත්තෙක් නිර්මාණය කරන මේ තෝතැන්න ඔයාගේ සිගිත්තටයි එන්න අදම B.Ed

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න