← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Political Science - Zoom Online Classes

Shashikala Kaluarachchi

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Political Science - Zoom Online Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

💠 දිවයිනේ සිව් දෙසින් එනවුන් විශිෂ්ටයන් බවට පත් කල විශ්වවිද්‍යාල වරම් හිමිකරගැනීමට උරදුන් දිවයිනේ සාර්ථකම online political science පන්තිය . 🔴 ලංකාවේ විශිෂ්ටතම දේශපාලන විද්‍යාව පන්තිය zoom මගින් ලංකාවටම online . 🔴 නිසැක 🅰️ සාමාර්ථයක් කරා උසස් පෙළ කරන ඔබ රැ⁣ගෙන යන ආදරණීය දේශපාලන විද්‍යාව පන්තිය .🧑‍🎓🧑‍🎓 ✨️ පැමිණ වෙනස අත්විදින්න. 🚫 මුල ඉදන්ම ගොඩ යන්න, හරියටම වැඩ කරමු, එන්න අපේ දේශපාලන විද්‍යාව පන්තියට 🧑‍🎓 🔴 අපේ පන්තියට සහභාගි වන ඔබට, ✅ සම්පූර්ණ විෂය නිර්දේශය ම ආවරණය කිරීම ✅ Papers සාකච්ඡා කිරීම ( pass papers විශෙශ්ෂයෙන්ම ) ✅ පාඩම් සටහන් (PDF) මගින් ලබා දීම ✅ සියලුම ළමුන් කෙරෙහි අවධානය යොමු කිරීම ✅ මුල් පාඩම් ඒකකයේ සිටම එම පාඩමට අදාල papers සාකච්ඡා කිරීම ✅ සෑම පාඩම් ඒකකයක් අවසානයේ ඒ පාඩමට අදාල Test එකක් පැවැත්වීම B.Ed (Hons) in information technology (Undergraduate)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න