← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Advanced Level (A/L) Combined Maths Class

Hasitha Abeywickrama

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Advanced Level (A/L) Combined Maths Class

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

මෙවර වෙන වෙනම Combined Maths Revision පන්ති 2ක් නිකන් කාලේ කන්න එපා + Online Zoom Live 1) Theory Base Revision පන්තිය දැනටමත් තියරි අඩුපාඩු ඇති දරුවන් හා ගියවර විභාගයේදී අසාර්ථක වු දරුවන් අරමුණු කෙරේ. 100% සිද්දාන්ත මුල සිට සරලව 2) Paper Discussion Base Revision පන්තිය තියරි දැනුම ඉහල මට්ටමක පවතින හා ගියවර විභාගයේදී C, B, A සාමර්ථ අපේක්ෂිත දැරුවන් අරමුණු කෙරේ. සියලුම ගැටලු, සිද්දාන්ත සමගින් සාකච්ඡා කෙරේ BSc (Mathematics)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න