← ප්‍රතිඵල වෙත ආපසු යන්න

6-11 සිංහල මාධ්‍යය ගණිතය

Damith Pathmendra

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

නියත ප්‍රතිඵල ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග තුලින් ඔබේ දරුවා කුමන මට්ටමක සිටියත් ගණිත විෂයෙහි හැකියාව වර්ධනය කෙරෙන පාඨමාලාව. පසුගිය වසර වලට තිබිය යුතු නිපුණතා මට්ටම් වල සිටම කටපාඩම් ක්‍රම වලින් තොරව නූතන විභාග ක්‍රමයට ගැළපෙන දරුවෙක් වගකීමෙන් ගොඩනැගීම. ඉංජිනේරු උපාධිදාරියෙකු විසින් සාධාරණ අයකිරීම් සහිතව නිවසට පැමිණ ඉගැන්වීම. පළමු දින නොමිලේ සිදු කරන සාකච්ඡාව සහ ලිඛිත ඇගයීම මගින් දරුවාගේ මට්ටම හඳුනාගෙන ඒ අනුව ඉගැන්වීම් රටාව ගැලපීම. සෑම පාඩමකට අදාලව නිබන්ධන සැපයේ. රාජගිරිය, බත්තරමුල්ල, මාලඹේ, තලවතුගොඩ, අතුරුගිරිය අවට සේවය සැපයේ. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිදාරියෙකු වන මා බොහෝ දරුවන් ඉහල ප්‍රතිඵල වලට ගෙනගිය ගණිත පාඨමාලාවක් සාර්ථකව කරගෙන යන අතර වාර විභාග ප්‍රථිපල මගින්ම ඔබේ දරුවාගේද ප්‍රගතිය හඳුනාගත හැකිය. ආරම්භ කර ඇත. දැනට දරුවන් කිහිපදෙනෙක් සම්බන්ධවී සිටින නිසා මුල් දින නොමිලයේ පැවැත්වෙන පන්තිය සඳහා දැන්ම අමතන්න. 0715550851

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න