Advanced Level Physics

Lahiru Aththudawa

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Advanced Level Physics

Subjects / courses and educational qualifications

👌අපගේ වැඩපිළිවෙළ, 🎯විභාගයට පෙර විෂය නිර්දේශය 02 වතාවක් ආවරණය කරනු ලබයි. 🎯සරලව මුල සිට සියළුම සිද්ධාන්ත කොටස් නිවැරදිව නිරවුල්ව ක්‍රමාණුකූලව ආවරණය කරනු ලබයි. 🎯ගැටලු විශාල ප්‍රමාණයක් සහිත අංගසම්පූර්ණ නිබන්ධන ලබා දෙන අතර ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලබයි. 🎯Practical workbook මඟින් ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල අංගසම්පූර්ණව ආවරණය කරනු ලබයි. 🎯සෑම පාඩමක් අවසානයේදී දරුවන් ලවා short note එකක් සාදවනු ලබයි . 🎯අසීරු බහුවරණ ගැටළු ලේසියෙන් හා ඉක්මනින් විසඳාගත හැකි කෙටි ක්‍රම රාශියක් ඉගැන්වීම. 🎯සෑම පාඩමක් අවසානයේදී දරුවන් ලවා එම පාඩමට අදාල 1982 සිට උසස් පෙළ විභාගයේ සිට සියලුම බහුවරණ සඳහා විවරණ ලියවනු ලබන අතර ඉන් පසුව ගුරුවරයා විසින්ද විවරණ ලබා දෙනු ලබයි . 🎯සෑම දිනකම පසුගිය සතියට අදාල කෙටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම. 🎯1982 උසස් පෙළ විභාගයේ සිට විෂය නිර්දේශයට අදාල සියලුම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර අදාළ පාඩමෙන් පාඩමට සාකච්ඡා කිරිම. ❇අපි හරි හරියට වැඩ 🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃🏃🏃🏃 තර්කානුකූල භෞතික විද්‍යාව ඉගෙන ගන්න අපගේ දැවැන්ත වැඩපිළිවෙළ සමග ඔබත් ඔබගේ යාලුවන් සමඟ එක්වන්න. 🏅🏅🏅 BSc (Phy) University of Colombo

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too