← Back to results

Tamil Language Lessons Grade 1 - 11

Sithmi Pramodya

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Tamil Language Lessons Grade 1 - 11

Subjects / courses and educational qualifications

නොතේරෙන දෙමළ තේරෙන සිංහලෙන් හරි අපූරුවට ඉගෙන ගමු දරුවන්ට වැඩිම ලකුණු අත්කර දුන් අපේ දෙමළ පන්තිය එන්න අපි ආසාවෙන් ඉගෙන ගමු. මුල සිට සරලව, විධිමත්ව, ක්‍රමවත්ව, රසවත්ව දෙමළ භාෂාව ඉගෙන ගනිමු 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ONLINE සමඟ PHYSICAL පන්ති පැවැත්වේ. මගේ පන්තියේ විශේෂත්වය * දෙමළ අකුරු විධිමත්ව ඉගැන්වීම. * පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම. * අඛණ්ඩ අභ්‍යාස සමගින් නැවත පාඩම් මතක් කිරීම. * පාඩමට අදාළ දෙමළ වචන මාලාව සෑම දරුවෙකුගෙන්ම පාඩම් ගැනීම. * සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ * සියළුම දරුවන්ට පාඩමට අදාළ Dictation ලබා දීම * රචනා ලියවීම * දෙමළ භාෂාව සරලව සහ රසවත්ව ඉගෙනීමට අවස්ථාව ලබා දීම. * සෑම පන්තියකටම අදාල Recordings ලබා දීම. * සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම. බඳවා ගැනීම් සීමිත වේ. (Online පන්තියක් සදහා උපරිම දරුවන් 15-20 ත් අතර ප්‍රමාණයකි.) Diploma In Tamil University Of Colombo Diploma in Tamil Language and Literature University Of Kelaniya Bachelor in Arts (BA Hons) English Language Studies at NIBM Diploma In English University Of Colombo

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • தமிழ்

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: Rilawala, Polgasowita

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Colombo District , Sri Lanka: Colombo

Search Similar Ads

School Syllabus - Grade 1 to Grade 5

National Syllabus

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too