← Back to results

Synergy Academy (Pvt) Ltd

Synergy Academy

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Synergy Academy (Pvt) Ltd

Subjects / courses and educational qualifications

A/L : Physical Science, Commerce, Biology, Art, Technology O/L : All Subjects In Sinhala Medium and English Medium Residential Academy and Complete your exam within One year සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අඩු වයසින් නිමකර උසස් අධ්‍යාපනයට පිවිසීමට . * 10 ශ්‍රේණියේදී ම සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීම. * ආදරණීය තරුණ උපාධිධාරී නේවාසික ගුරු මඩුල්ලක නිබද රැකවරණය යටතේ ඉගැන්වීම. * පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම හා සාකච්ඡා කිරීම. * උදෑසන කාලයේදී සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම හා රාත්‍රී කාලයේදී පාඩම් කරවීම. * මාසික පරීක්ෂණ මගින් දරුවාගේ දැනුම් මට්ටම මැන බැලීම මගින් දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක යොමු කිරීම. * ගණිත,විද්‍යා,කලා,වාණිජ හා තාක්ෂණවේදය යටතේ උසස් පෙළ විභාගය වසරක් තුල නිමා කර නොබියව විභාගයට මුහුණ දීමට ඔබව සූදානම් කරවන ප්‍රදේශයේ එකම නේවාසික අධ්‍යාපන ආයතනය. * උසස් පන්ති කාමර පහසුකම් සහ SMART CLASSROOM * සැපපහසු නේවාසිකාගාර සහ ප්‍රනීත ආහාරපාන * නිදහස් සහ නිස්කලංක පරිසරය ඔබේ අනාගත සිහිනය යථාර්ථයක් කරන සියනෑපුර අධ්‍යාපන මහ ගෙදර Contact Us: Call Us: 070 441 6004 / 076 441 6004 WhatsApp: 070 6000 631 116, Walpitamulla, Dewalapola, Veyangoda

About the institute and the courses offered

Faculty Qualifications

O/L, A/L

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

No

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Gampaha District , Sri Lanka: 116, වල්පිටමුල්ල, දෙවලපොල, Veyangoda

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too